වෙබ්අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයමු.

මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.
අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.
හැබයි මේ ආකාරයේ හැම PTC වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ. . ඉතින් මුදල් හරියටම ගෙවන සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට ලබා දෙනව.
මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන මුදල් ලබාගැනීමට Payza හෝ Paypal බැංකු ගිණුමක් තිබිය යුතුයි. Alert Pay (payza) ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්.
එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම පරිගණකයෙන්ම සාදා ගත හැකියි.
සෑම PTC ගිණුමකටම හා ඇලට්පේ ගිණුමක් සදහා එක් ඊ මේල් ලිපිනයක් පමණක් තබාගැනීමෙන් කරදර බොහෝ සෙයින් අඩු කර ගත හැකියි.
ඉදිරියේ දී ඔබට තවත් වැදගත් බොහෝ දේවල් කියාදෙන බැවින් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න. මුලින්ම මේ පොඩි වැඩ ටික හරියට කරලා බලන්නකෝ....
හරි, එහෙනම් මෙතනින් පටන් ගන්න. මගදි නවත්තන්න හැදුවොත් ඔයා නැති කරගන්නනේ නිකන් ඉදල මාසෙකට Rs 10000ක් විතර හොයන්න පුලුවන් චාන්ස් එකක්.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනවා.
ලෝකයේ හොදම P.T.C site එක Clixsense
දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.
දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු.ඉස්සෙල්ලම ඔයා මේ පල්ලෙහ තියන banner එක click කරල ඒක lord උනාම close කරල දාන්න.
මේ p.t.c සයිට් එක ගැනත් පොඩ්ඩක් දැනගෙනම වැඩේට බහිමු.. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු.register වෙන්න පහල තියෙන Click to Register button එක click කරන්න.
ඊට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම.

ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල.ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click කරන්න. ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න.


ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න
එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්.
එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව්.
එපාර මේ වගේ වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.
ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව.මට දැන් රෙෆ් ල ගොඩක් ක් ඉන්නව.දවසට $1-2 ත් අතර ගානක් එනව මට දැන් .ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක facebook එකේ share කරල, යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව.
ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව.
මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ.
පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.ඊට වඩා ලේසියි ඔයා මේ වගේ blog එකක් හදල එකේ විස්තරත් අතුලුවම දාන එක.ඒ ගැනත් මම ඔයාට කියල දෙනව reff ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.

හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න.
හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදල ඔයාගේ referral link එකට add කරල blog එකේ url එක ඇතුලත් post එකක් මම facebook එකේ publish කරල තිබ්බ වගේ publish කරන්න.
දැන් තියන ප්රශ්නේ blog එකක් හදාගන්න එකනම් එකට බය වෙන්න එපා. එක free කරල දෙන කෙනෙක් ඉන්නව. මමත් එයාට කියලයි මේ blog එක හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල blog එකක් ලේසියෙන්ම එයාගෙ උදව් ඇතුව හදාගන්න. (හැබැයි මුලින් මේ blog එකේ කියල තියන ටික තේරුන් අරන් ඉන්න. මොකද මෙහෙම හොයන සල්ලි අතට ගන්න විදිය තියෙන්නෙ මේ blog එකේ අන්තිමට)
හැබැයි ඊට වඩා සාර්ථකයි ඔයා මේ වගේ blog එකක් හදල ඔයාගේ referral link එකට add කරල blog එකේ url එක ඇතුලත් post එකක් මම facebook එකේ publish කරල තිබ්බ වගේ publish කරන්න.
දැන් තියන ප්රශ්නේ blog එකක් හදාගන්න එකනම් එකට බය වෙන්න එපා. එක free කරල දෙන කෙනෙක් ඉන්නව. මමත් එයාට කියලයි මේ blog එක හදාගත්තෙ. පහල තියන create a blog කියන අකුරු උඩ click කරල blog එකක් ලේසියෙන්ම එයාගෙ උදව් ඇතුව හදාගන්න. (හැබැයි මුලින් මේ blog එකේ කියල තියන ටික තේරුන් අරන් ඉන්න. මොකද මෙහෙම හොයන සල්ලි අතට ගන්න විදිය තියෙන්නෙ මේ blog එකේ අන්තිමට)
blog එක හදන්න පටන් ගමු.එහෙනම් පහල තියන creat blog කියන වචනය උඩ click කරන්na
blog එක හදාගත්තට පස්සෙ ඔයාගේ blog link එක facebook එකේ publish කරන්න. හැබැයි දවසට එක පාරක් විතරක් කරල මදි දවසට 15 පාරක් වත් එක එක තැන වල publish කරන්න (ඔයාගෙ wall එකේ ඒ වගේම යාලුවන්ගෙ wall වල)
දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්.
ඔයාට අපේ facebook group එකට join වෙලා ඔයාගේ පොස්ට්/ගැටලු පලකරන්න උනත් පුළුවන්. පහල තියන 'join now' කියන වචනය උඩ click කරල join වෙන්න. 24hrs වලින් මම add කරගන්නම්.
Join Now
ඇඩ්ස් බලන site එකේ තියන සල්ලි අතට ගමු
paypal account එකක් හදාගන්න පහල තියන create paypal කියන වචනය click කරන්න.
Payza account එකක් හදාගන්න පහල තියන create payza කියන වචනය click කරන්න.
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි.
2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
3) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
4) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි.
5) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
6) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත.
7) cafe වලින් ලොග් වෙන්න එපා.
8) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ.එකට check එක පරිස්සමට ඒවි.එහෙනම් හැමදාම add click කරන්න.
GooD Luck (ප්‍රශ්න තියනවනම් Group 1 පොස්ට් 1ක් දාන්න)